Help:Contents
From MoodleDocs
- ප්‍රධාන පිටුවේ ඇති සබැඳි හා/හෝ විවිධ ප්‍රවර්ග හරහා ඔබට මූඩ්ල් ලියකියවිලි ගවේශනය කළ හැක. තවද ඔබට මූඩ්ල් ලියකියවිලි හි සෙවිමද උත්සහ කළ හැක.
- කරුණාකර මූඩ්ල් ලියකියවිලි සඳහා දායක වී විශිෂ්ඨ මූඩ්ල් ලියකිවිලි සමූහයක් සෑදීමට උදව් වන්න!
- ඔබට මූඩ්ල් ගැන ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය නම් කරුණාකර moodle.org හි මූඩ්ල් භාවිතය සංසද වෙත යන්න.
- ඔබට මෙම විකියත් සමඟ පරීක්ෂණ කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඒවා වැලිපිල්ලේ සිදු කරන්න.
